යේමනයේ ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවය.
ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරන අතර ඒඞ්න් වරාය සැලකෙන්නේ යේමනයේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනුණු ප්‍රධාන නගරයක් ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...