හෙට (10) දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදීමට නියමිත රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා නොපැමිණියොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනතුරු අඟවයි.
මැතිවරණ කොමිසමේ විධාන අනුව ක්‍රියා කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බවත් එම විධාන උල්ලංගනය කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හෝ වසර තුනක සිරදඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් බව මහින්ද දේශප්‍රිය මහතා කියා සිටි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...