උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එකමුතු වී, එක් රටක් ලෙස සෙසු රටවල් සමඟ තරගවදින, ‘2018 සීත ඔලිම්පික් උලෙළ’ අද (09) දින දකුණු කොරියාවේ යොංග්චෙංග් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වීමට නියමිත අතර, උලෙළෙ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොංග් ට සහභාගී වීමට අවසර දෙන්නැයි දකුණු කොරියානු රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...