ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
බි්රතාන්ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්.
අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාළ තීරණය අද (13) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...