අවශ්‍ය වුවහොත් ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
මීට පෙර ද ලෝක වෙළෙඳ සංවිධානයට එරෙහිව වරින් වර තර්ජනාත්මක ප්‍රකාශ කළ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳ සංවිධානයේ අසාධාරණකම්වලට ලක් වීමට අමෙරිකාව තවදුරටත් සූදානම් නැති බව ය.
ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලට අමෙරිකාව බැඳී නොසිටින බවත්, සිය කොන්දේසි වැඩි දියුණු කර ගැනීමට එම සංවිධානය පියවර නොගන්නේ නම් ඉන් ඉවත් වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...