ව්‍යාපාරික පුවත්

2020 වසරේ මුල් මාස 4ක කාලයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් ඇතුළත් කර අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ වසර අවසානයේදී ජනපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව  රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 සඳහා අයවැය සකස් කිරීමට හැකිවන පරිදි 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා මෙසේ අතුරු සමම්ත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේ සකස් කරන අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More