බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉවත්කර අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එල්ටීටීඊ හිතවාදීන් අද(09) දින එම මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.TGTE නැමති කොටි හිතවාදී සංවිධානයක් විසින් මෙම විරෝධතාව මෙහෙයවීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා යුධ අපරාධකරුවෙක් බවත් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ලන්ඩන් කොටි හිතවාදී සංවිධාන එහි පොලීසියට පැමිනිලි කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...