පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි හා ලිපිද්‍රව්‍ය ඡන්ද මධ්‍යස්ථාන කරා පොලිස් ආරක්සාව යටතේ රැගෙනයාම අද (09) වෙනිදා උදෑසන ආරම්භ විය. ඡන්ද පෙට්ටි නිකුත් කිරීම රටපුරා පිහිටි පාසැල් 19 ක හා විද්‍යා පිඨ දෙකක පිහිටවූ මධ්‍යස්ථානවලදී සිදුකෙරුණි. ඡන්ද පෙට්ටි සමග මැතිවරණ නිලධාරීන්ද පිටත්කර යවා ඇත.ඡන්ද පෙට්ටි සියළුම ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාමෙන් පසුව 10 වෙනිදා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා එම සියළුදෙනා සූදානම් වීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...