මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ කොටස් වෙළඳපොලේ විකිණිම සඳහා අදාල පනත මේ මස 22වැනිදා හදිසියේම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
එම බැංකුව පිහිටුවන ලද්දේ 1961 අංක 29 දරණ පනත මගින් වන අතර එහි කොටස් විකිණීමට හැකි වන පරිදි මෙය සංශෝධනය කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ. එයට එරෙහිව මහජන බැංකුව ඇතුළු ලංකා බැංකු සේවක වෘත්තීය සමිති ගණනාවක්ම දැඩි විරෝධය එල්ල කරමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...