වත්මන් ආණ්ඩුවට වාසි වන ආකාරයෙන් මැතිවරණ නීති රීති උල්ලංගනය වන ආකාරයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කරන ලද දැන්වීමක් මාධ්‍යවල ප්‍රචාරයවන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් ස්වාධින මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළද එම දැන්වීම මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රචාරය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාහකයෙකු සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදී ඉතාම සුළු දේකට පවා රජයේ මාධ්‍ය වෙත කඩාවැදුනු මැතිවරණ නිලධාරීන් සහ ඒ ගැන සොයා බැලු මැතිවරණ නිරීක්ෂකයින් වර්තමානයේදී නිහඩව සිටින්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...