පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සදහා සියලුම ඡන්ද පෙට්ටි මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
නමුත් ප්‍රදේශ කිහිපයකට ඡන්ද පෙට්ටි ගෙන යාමේදී ප්‍රවාහන ගැටළු මතුව තිබේ. නිලධාරීන් වේලාවට නොපැමිණීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඡන්ද පෙට්ටි ගෙන යාමේ ප්‍රමාදයක් ඇතිව තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද පෙට්ටි ගෙන යාමට බාල වයස්කාර දරුවන් යොදාගෙන ඇති බවටද පැමිණිලි ලැබී ඇත.
ඇතැම් ප්‍රදේශ වල ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට යොදාගත් බස්රතවල සේවකයින්ට උදෑසන ආහාරවේල නොලැබී ඇති බවටද පැමිණිලි බැබී තිබෙන බවට ද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...