ලෝකයේ රන් මිල අද (18දා) දිනය වනවිට තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල අද (18දා) වාර්තා වී තිබුණේ ඇ.ඩො.1,513ක් ලෙසිනි.
පසුගිය මාස 6ක කාලය තුළ ලෝකයේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්වන අතර, එය 15%කට ආසන්න වර්ධනයකි.
ආයෝජකයන් රන් මිලදී ගැනීම ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වැඩිවීම මෙසේ රන් මිල ඉහළ යෑමට හේතුව බව කියැවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...