අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතවරුන් ඊයේ (08) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී නේස්බි ස්වාමිවරයා මුණගැසුනි.
එම අවස්ථාවේදී මානව හිමිකම් කොමසාරිස් වරයාගේ වාර්තාවට විරුද්ධව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සකස් කළ වාර්තාව නේස්බි ස්වාමිවරයාට පිළිගැන්වූ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී සිටින ලෙස නේස්බි ස්වාමිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...