2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (10) දින පෙ.ව 7.00ට ආරම්භ වූ අතර එය සවස 4.00අවසන් වීමට නියමිතයි.
ඡන්ද මධ්‍යස්ථාන 13374 කදී මෙම ඡන්ද විමසීම සිදුකෙරේ.
මෙහි ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,57,08066 කි. පළාත් පාලන ආයතන 341 ක් පැවතුණද ඡන්දය ක්‍රියාත්මක වන්නේ පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් පමණි. අධිකරණ නියෝගයක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට පමණක් ඡන්දය නොපැවැත්වේ.
මහනගර සභා 24ක් නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 275 ක් වෙනුවෙන් සභිකයින් 8325 දෙනෙකු තෝරාගැනීම සහා මෙම ඡන්ද විමසීම සිදුකෙරේ. ඒ සහා තරගවදින් අපේක්ෂක සංඛ්‍යාව 57095 කි. කොට්ඨාෂ ක්‍රමයට මෙම මැතිවරණය පැවැත්වෙන්නේ වසර 41 කට පසුවීමද විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...