ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ සේවයකයින් 85 දෙනෙකු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්විම් ලබාදී ඇති බවත් ඔවුන්ට රුපියල් කෝටි 16ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ඊයේ (23) අනාවරණය වී තිබේ.
ඒ කොප් කමිටුව හමුවට ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරින් ඊයේ කැඳවු අවස්ථාවේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...