පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵල අද (10) රාත්‍රි 8.30 – 10.00 ත් අතර කාලය තුළ බොහෝ දුරට නිකුත් කිරීමට හැකිවනු ඇති බව ස්වාධින මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ප්‍රදේශයට අදාළ සියලුම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබුණු පසුව තැපැල් ඡන්ද ගණන් කිරීම සමගම ඡන්ද ගණන්කිරීම ආරම්භ කරන බවයි. එය සවස 5.30 ට පමණ සිදුකිරීමට බලාපොරොත්තුවේ.
පළාත් පාලන ආයතන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනු ලබන අතර 11 වැනිදා උදෑසන සියලු ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...