ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහාය දක්වමින් කොටි හිතවාදීන්ට විරෝධය පළකිරීමට රටවල් රැසක ජීවත්වන ශ්‍රී ලාංකිකයින් තීරණය කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු රටවල් කිහිපයකම ශ්‍රී ලංකා සංවිධානවල නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
කොටි හිතවාදීන්ට එරෙහිව අභිත ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය රැකදීමට ක්‍රියා කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්ද මහතාට එරෙහිව උද්ඝෝෂණය සිදුකරමින් ඔහුව අත්අඩංගුවට ගත යුතු බව කොටි හිතවාදීන් දිගින් දිගටම ප්‍රකාශ කරන බවත් ඊට එරෙහිව විදෙස් රටවල ශ්‍රී ලාංකිකයින් පෙනී සිටින බවත් ගෝලිය ශ්‍රී ලංකා සංසදය ප්‍රකාශ කරයි.
ලන්ඩන් නුවරට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් එක්රැස්ව කොටි හිතවාදීන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වන බවත් ඊට අමතරව ඉතාලිය, ප්‍රංශය, කැනඩාව, දකුණු කොරියාව, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග රටවල ජීවත්වන ශ්‍රී ලංකිකයින් විසින් ද බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට සහාය පළකරමින් ඒවාගේම කොටි හිතවාදීන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර රැසක් දියත්කරන බවද ගෝලීය ශ්‍රී ලංකා සංසදය ගෝලීය සංහල සංසදය ඇතුළු සංවිධාන රැසක්ම ප්‍රකාශ කරයි.
Gepostet von Sanjeewa Dodantenne am Freitag, 9. Februar 2018
ප්‍රියංක ප්‍රනාන්දු පිටුවහල් කරන්නැයි ලන්ඩන් තානාපති කාර්යාලය වටලා කොටි විරෝධතා.. කොටි රැල මැදට සිංහ පුතුන් පනිති.බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහා පිටුවහල් කරන්නැයි ඉල්ලමින් විදෙස්ගත කොටි ඩයස්පෝරාව විසින් ඒ ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.සිංහකොඩියට දැඩි ලෙස අපහාස කරමින් බිම මොවුන් විසින් විරෝධතාපය පවත්වා ඇත.පසුව එම ස්ථානයට පැමිණ ඇති ගෝලීය ශ‍්‍රී ලංකික සංසදයේ පිරිසක් ඊට සිංහ කොඩි ඔසවමින් විරෝධය පා ඇති අතර පසුව පොලීසිය පැමිණ සිදුවීම පාලනය කර ඇත.
Gepostet von Ranjanie Dabare am Freitag, 9. Februar 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...