පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිසියේ සහයට ති‍්‍රවිධ හමුදාවේ 7075 දෙනෙකු යොදවන බව හමුදාව කියයි.
මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත දිවයිනේ හඳුනාගත් ප්‍රදේශ 155 ක් වෙත නිලධාරීන් 33 දෙනෙකු සමඟ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 855 දෙනෙකු පොලිසිය සමඟ යොදවා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
තවත් ති‍්‍රවිධ හමුදා නිලධාරීන් 71 දෙනකු සමඟ සාමාජිකයින් 6220 ක පිරිසක් හදිසි අවස්ථාව සදහා යෙදවීමට ස්ථානගත කර ඇති බවද හමුදා ප්‍රකාශවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...