ව්‍යාපාරික පුවත්

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන්, පාරිභෝගික සුරක්ෂිතතාව හා වෙළඳපොළ හැසිරවීමේ නියාමනය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය හා අධීක්ෂණය කිරීම, ඉතිරි කිරීමේ තැන්පතු ලබා නොගන්නා සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් ඒකීය නියාමනයක් යටතට ගැනීම සහ එම ක්ෂේත්‍රයට අදාළ සියලු දත්ත හා තොරතුරු ඒකරාශී කිරීම අරමුණු කරගෙන, වර්තමාන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කර, මුදල් අමාත්‍යාංශය මගින් පරිපාලනය වන පරිදි නීතිමය බලය හිමි ස්වාධීන ආයතනයක් වශයෙන් ‘ණය නියාමන අධිකාරිය’ පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More