ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 21 කි.
එම අවස්ථාවේ අමෙරිකානු තැපැල් සේවයට අයත් වෑන් රථයක් ද පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අසිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ මෙවැනිම වෙඩි තැබීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් මාසයකට පසුවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...