පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස්ගේ උපදේශකයෙකු වන නාබිල් ෂාන් පසුගියදා ජපානයේ සංචාරයක යෙදුනු අතර එහි දී ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නායකයින් රැසක් සමඟ සාකච්ඡා පවත්වන ලදී.
ජෙරුසෙලම(නැගෙනහිර) අගනුවර කරගත් ස්වාධින පලස්තීන රාජ්‍යයක් බිහිකර ගැනීමට ජපානය සහාය දක්වන බවත් ඒ සඳහා වන ජාත්‍යන්තර සාකච්ඡාවක් කැඳවිය යුතු බවත් ජපානය ප්‍රකාශ කළ අතර පසුගියදා ඇමෙරිකාව විසින් කපා හරින ලද ආධාර නිසා ඇතිවූ දුෂ්කරතා සමනය කර ගැනීමට ජපානය ආධාර දෙන බවත් මෙම සාකච්ඡාවල දී ප්‍රකාශ වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...