දේශීය පුවත්

රටපුරා පිහිටා තිබෙන සියලුම ආර්ථික මර්මස්ථානවලට යුධ හමුදාව යොදවා තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරයි.
විදුලි බලාගාර විදුලි උපපොළවල් තෙල් ගබඩා ආදී ස්ථානවලට ආරක්ෂාව සඳහා හමුදාව යොදා ඇත.
මැතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙල සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පැවසේ.
මීට අමතරව මැතිවරණ කාලයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයක් වෙනුවෙන්ද හමුදාව සීරුවෙන් සිටින බවද යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More