ඉරාකයේ කබාලා නගරයේ පැවති ආගමික උත්සවයක් අතර තුර ඇතිවූ තෙරපීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂියා ඉස්ලාම් භක්තිකයන්ගේ වාර්ෂිකව පැවැත්වෙන අශූරා උත්සවය පැවති ඉමාම් හුසේන් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ මෙම අනතුර සිදුව තිබේ.
එම මාර්ගය ඔස්සේ රැස්ව සිටින පිරිස දිවයාම සම්ප්රධායක්ව පවතින බවත් මෙවර පැමිණි අධික ජනකාය එම සම්ප්‍රධාය ඉටුකිරීමේදී ඇතිවූ අධික තෙරපීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...