විදේශ පුවත්

නේස්බි සාමි හෙට දිවයිනට

September 15, 2019 3:05 pm | Lanka Lead News

ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා බොරු බවට තහවුරු කළ නේස්බි සාමිවරයා හෙට (16 දා) ශ‍්‍රී ලංකාවට පැමිණේ.

විද්වත් වෘත්තිකයන්ගේ මහා සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නේස්බි සාමිවරයා මෙරටට එන බව ප‍්‍රකට නීතිවේදී සරත් විජේසිංහ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවැසීය. ඔහු මෙරටදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ද හමුවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More