ඉන්දියාවේ ජම්මු-කාශ්මීර දේශසීමාවේ සිදුවූ ප්‍රබල භූ කම්නයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300ක් පමණ තුවාල ලබා තිබේ.
දැනය වැඩි බලපෑම් වාර්තා වන්නේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයෙනි.
නමුත් ඉන්දීය දේශසීමාවට ද මෙහි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
පොළොවේ දැවැන්ත පැලීම් හා ඒ තුළට වාහන ගොඩනැගිලි ගිලාබැස තිබෙනු එරට මාධ්‍ය වාර්තා කරයි.
අද පස්වරු 4.31ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 6.3ක් 5.5ක් 5.4ක් ලෙසින් ප්‍රබල කම්පන කිහිපයක් සටහන් වී තිබේ.
හානි ගණනය කිරීම් තවදුරටත් සිදුකෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...