දේශීය පුවත්

2018 පළාත් පාලන මැතිවරණයේ දැනට නිකුත්වෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල සහ නිල නොවන මට්ටමින් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජනවරමක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතන 340න් 250 ක් 275 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවට නිල නොවන මට්ටමින් දැනගන්නට ඇත. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 25ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් පාලන ආයතන 4ත් 7ත් අතර බලයද හිමිවනු ඇති බව වාර්තාවේ.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට පළාත් පාලන ආයතන 50 කට ආසන්න ප්‍රමාණයක් හිමිවනු ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලද බොහෝ පළාත් පාලන ආයතනවල 50% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබීම කැපීපෙනෙන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More