ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදුජන පෙරමුණට ලෑබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45%ට ආසන් ප්‍රමාණය බවත් එම නිසා තවමත් බහුතරය තිබෙන්නේ ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයම බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍යා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම නිසා ආණ්ඩුව හෝ අගමැති අස්වීමේ ිසිදු අවශ්‍ය තාවය් නොමැතිබවද ඔහු පෙන්වා දෙයි.
ඡන්ද ප්‍රතිඵලය පිළිබදව තමා ජනාධිපති හා අගමැති සමග සාකච්ඡ කළ බවත් ආණ්ඩුවේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...