ජනවාරි 8 ජනතාව දුන් ජනවරමට මුළුමනින්ම පටහැනිව ආණ්ඩුව කටයුතු කිරීම මගින් පරාජිත රාජපක්ෂ කණ්ඩාමට මෙවර බලය ල බාගැනීමට ඉඩ කඩ සැළසුන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධාය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාක මහතා පවසයි. 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබදව අදහස් දැක්වීමට කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
“දේශපාලනයේ විවිධ හැළ හැප්පීම් සිදුවනවා රාජපක්ෂගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබන්න සිදුවුණේ මේ ආණ්ඩුවේ වැරදි නිසා. රාජපක්ෂගේ කණ්ඩායමට බලය දීලා පළාත් පාලන ආයතනවලින් ලබාගැනීමට තිබූ උපරිම සේවාව තමයි මේ ජනතාව නැතිර ගත්තේ” යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...