අමාත්‍ය රාජිත සේනාරත්න සොයා බේරුවල ජනතාව මෙහෙයුමක් සිදුකරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පැම්පරයක් ඇන්දීම සදහා ජනතාව විසින් ඔහු සොයන බවයි.
පෙබරවාරි 10 වනදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරයක් ඇන්වීමට සූදානම්ව සිටි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පොහොට්ටුවට හිමි ජනබලය දැක සැගවී සිටින බවද පියල් නිශාන්ත මන්ත්‍රිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...