දැනට බන්ධනාගාර ගතවී සිටින අර්ජුන ඇලෝසියස් හා සුන් පලිසේන මහත්වරුන්ගෙන් හෙට (13) දින සිට දින 03 ක් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලීසියට අද අධිකරණයෙන් අවසර ලැබුණි.
මෙම දෙදෙනාගෙන් බන්ධනාගාරය තුලදී ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර දෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...