විදේශ පුවත්

පසුගිය බ්‍රහස්පතින්දා france 2 tv රූපවාහිනී චැනලයේ ‘‘ඔබට ලෝකයක් ඇත‘‘ (Voue avez la parole ) නැමති ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමැති Christophe Castaner ප්‍රංශයේ පොලිස් මූලස්ථානයේ සිදුවු මාරාන්තික පිහිඇනුම සම්බන්ධයෙන් පැහැදිලි කරනු ලැබීය.

එහිදී අමාත්‍යවරයා පළමුවරට මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේ මාරාන්තික පිහි ඇනුම සිදුකළ පුද්ගලයා විසින් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 වන දින කළ ප්‍රහාරයට සමාන ආකාරයේ ප්‍රහාරයක් ප්‍රංශයේ ආර්ථික මර්මස්ථාන වෙත එල්ල කිරීමට සූදානමින් සිටි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More