ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාමාජික ගාස්තුව ලෙස රුපියල් කෝටි 22 කට අධික අති විශාල මුදලක් ගෙවන බව හෙළි වී ඇත.
එහෙත් ශ්‍රී ලංකාවට දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකාවේ සාම සාධක භට පිරිස සියයට 25 කින් අඩු කිරීම ගැන ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනි ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය දැඩි විරෝධය පා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම කප්පාදු කිරීම කර ඇත්තේ ඒකපාක්ෂිකවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයට ලබන මස සිට වැටුප් ගෙවීමට මුදල් නැති බව මහලේකම්වරයා පවසා ඇත.
එම නිසා සියලුම සාමාජික රටවලට සාමාජික ගාස්තු ගෙවන ලෙස ඉල්ලා තිබේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...