හම්බන්තොට මහ නගර සබාවේ හා තංගල්ල නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කරනලද සභිකයින් දෙදෙනෙකු ඉදිරපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයටද නැද්ද කියා ඉතා හොඳින් පැහැදිලිව දැනගැනීමට හැකිවන බවද පාර්ලිමේන්තු මන්ත්රිනාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...