දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරාසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12)දින රාත්‍රියේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාව පැය 02ක පමණ කාලයක් පවත්වා තිබේ.

ජනතා බලාපොරොත්තු සහ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් තැනීමට සිදුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත. ඊට ප්‍රථම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍යවරයාටම තීරණයක් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More