2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340න් පළාත් පාලන ආයතන 76 ක් කුමන පක්ෂය ජයග්‍රහණය කළද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ්ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ මෙම පළාත් පාලන ආයතන තුළ ලබාගත් ආසන සංඛ්‍යාව අනුව මෙම අවිනිශ්චිතතාව හටගෙන ඇත.
ඒ අනුව කොළඹ, අනුරාධපුර, ගාල්ල, දිස්ත්‍රික්කවල එක් පළාත් පාලන ආයතනය බැගින්ද . බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන 03 බැගින්ද මෙම අවිනිශ්චිතතාවට මුහුණදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...