බ්රිතාණ්යයේ ලන්ඩන් නුවර තේම්ස් ගංගාව ආසන්නයේ තිබී දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් මහුවීමත් සමගින්ම ලන්ඩන් සිටි ගුවන් තොටුපල වසා දැමීමට එරට බලධාරීන් පෙරේදා (11දා) පියවර ගත්තේය. බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10 සිට ගුවන්තොටුපල වසා දැමූබව සඳහන් කරයි ගංගාව ආසන්නයේ පෙර සැලසුම් කළ ඉදිකිරීමක් සඳහා සූදානම්වද්දී මෙම බෝම්බය හමු වී තිබේ. එහි බර කිලෝ ග්රැම් 500 කි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ගුවන් තොටුපල වෙත නොපැමිණෙන ලෙසත් සිය ගුවන් ගමන් පිළිබඳ අදාල ගුවන් සමාගස සම්බන්ධකර ගන්නා ලෙසත් සියලුම මගීන් වෙත දැනුම් දීමට ද බලධාරීන් පියවර ගත්තේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...