සයිටම් අර්බුදය සඳහා තම සංගමය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සයිටම් ආයතනයේ හා රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් මෙන්ම දෙමාපිය සංගම් ද මේ වන විට එකඟතාව පළ කර ඇති බත් ඒ අනුව රජය සමග සාකච්ඡා කර මසක කාලයක් ඇතුලත දී ගැටලුව සඳහා සාධනීය විසඳුමක් ලබා ගැනීමට සියලු පාර්ශව බලාපොරොත්තුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...