විදේශ පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෞද්ගලීකරණය කිරීම සඳහා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ පාලනය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් සහ වසර 2024 වන විට එක්සත් ජනපද රජය හරහා මෙම මධ්‍යස්ථානය වෙත ලබාදෙන අරමුදල් කපා දැමීමට ද ට්‍රම්ප් දැනටමත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More