පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම නවතා දමා ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සදහා නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත් මෙම ක්‍රමවේදයට අනුව මීට පෙර පැමිණිලි විමර්ශනය කල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් කර මෑත කාලයේ දී විමර්ශ නිලධාරීන් ලෙස බදවා ගත් නීතිඥයන් ඇතුළු කිහිපදෙනෙකු අනුයුක්ත කර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...