එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ අමෙරිකානු හමුදා සිරියාවේ ඛනිජ තෙල් අයත් ප්‍රදේශවල නැවත සථානගත කිරීමට අමෙරිකානු රජය තීරණය කළ බවයි.
එහෙත් සතියකට පමණ පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා පවසා සිටියේ ” අමෙරිකානු හමුදාවලට සිරියාවෙන් පිටවීමට කාලය පැමිණ ඇත” ලෙසයි.ක්ෂණිකව තම මතය වෙනස්කරගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැන් පවසන්නේ කුර්දි බන්ධනාගාර වලින් පලායන කැරලි කරුවන් අතට සිරියානු තෙල් ආකර වල බලය අත්පත් වීම වැලැක්වීමට අමෙරිකාව මෙසේ කටයුතු කරණ බවයි.
ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රකාශයට අනුව අමෙරිකානු හමුදා මෙන්ම නවීන යුද උපකරණද සිරියානු භූමියේ නැවත ස්ථාපිත කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...