දේශීය පුවත්

රජයේ හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එකලස්කළ යතුරුපැදිවලට මේ වන විට නඩු පවරමින් සිටින බව සමස්ත ලංකා යතුරුපදිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
2004 වසරේ සිට සිදුකළ කටයුත්ත නිසි දෙපාර්තමේන්තුවේ අනුදැනුම යටතේ මෙරටදී චැසි අංකය සටහන් කළ බවත් එහෙත් 2009 සරේ සිට එකලස් කිරීම තහනම් කළ බවත් එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More