රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය අනුව ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කොට තිබේ. එම කමිටුවේ සෙසු සාමාජිකත්වය දරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයින්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුව පත්වී ඇති දේශපාලන අර්බුද හමුවේ විවිධ දේශපාලනපක්ෂ ක්‍රියාකරනු ලබන ආකාරය අධ්‍යයනය කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වේ.
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...