රාජපක්ෂවරුන්ට එල්ලකර තිබෙන සියලුම චෝදනා අසත්‍යබව රටේ ජනමතයෙන් ඉතා හොදින් පැහැදිලි වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජපක්ෂවරුන්ට බොරු චෝදනා එල්ල කරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම සිදුකරන ලද දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ලක්ෂ 50 කට ආසන්න ජනකායක් ආණ්ඩුවට මතක සිටින පාඩමක් උගන්වා ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
කොතරම් දේශපාලන පළිගැනීම් සිදුකළද මේ රට සහ ජනතාව වෙනුවෙන් රාජපක්ෂවරුන් පෙනි සිටින බවත් අදාළ දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඉිදිරියේදී නීතියෙන් කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ හටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...