දේශීය පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පළාත් පාලන මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කළ අත්තනගල්ල ප්‍රාදේශිය සභාව වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළේ නිට්ටඹුව නම්බාදළුව ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයෙනි.

එම ඡන්ද මධ්‍යස්ථානයේ අත ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී තිබෙන්නේ ඡන්ද 62 ක් පමණි. අත්තනගල්ලේ කුමාරිහාමි ඡන්දෙ දාපු තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 62ක් පමණක් ලැබී ඇති බව පසුගියදා ප්‍රකාශ කළේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More