විදේශ පුවත්

බරපතළ දූෂණ චෝදනා එල්ලවුණු බොලිවියානු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති එවෝ මොරාලෙස්‌ ජය ගෙන තිබේ.

ජනාධිපතිවරණය දූෂිත බව පවසමින් මේ වන විට බොලිවියාව පුරා උද්ඝෝෂණ හා කැරලි කෝලාහල ආරම්භ වී තිබේ.

මැතිවරණ නිලධාරීන් පවසන්නේ මොරලෙස්‌ විසින් සියයට 47.1 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන ඇති බවත් එය ආසන්නතම ප්‍රතිවාදියාට වඩා සියයට දහයකට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ බැවින් නැවත ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම අනවශ්‍ය බවයි.

ඡන්ද දූෂණ හේතුවෙන් ඡන්ද ගණන් කිරීම පැය විසිහතරක්‌ ප්‍රමාද විය.

දෙවන ස්‌ථානය දිනාගත් කාර්ලෝස්‌ වෙසා පවසන්නේ යළිත් ජනාධිපතිවරණයක්‌ පැවැත්විය යුතු බවය. ලතින් ඇමරිකාවේ දීර්ඝතම කාලයක්‌ බලයේ සිටින නායකයා වන මොරාලෙස්‌ මෙවර ප්‍රතිඵලයත් සමග 2025 දක්‌වා එරට පාලනය කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More