දේශීය පුවත්

නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් කළහොත් සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක , විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. එසේ යෝජනාවක් පැමිණියහොත් ඒගැන දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් මන්ත්‍රිවරුන් සමග සාකච්ඡාකරන බවද ඒමහතා පැවසීය.

එම සහාය ලබාදීමේදී ජාතික ප්‍රශ්ණයට නිසි විසදුමක් ලබාදීම යන කාරණය පිලීබඳවද අවධානය යොමු කරණ බව සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More