දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය හරහා දැඩි කළකිරීමක් පෙන්වා තිබුණද රනිල් මෛත්‍රි යන පාර්ශවයන් කෙරෙහි ජනතාව තවදුරටත් විශ්වාසය තබා ඇති බවත් ඒ අනුව රට ආපසු හරවා රාජපක්ෂ රෙජිමය බලයට පත්වීම වැලැක්වීම පිණිස කළ හැකි සෑමදේම කරන බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කරයි.
මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු වෙනත් පක්ෂ 55.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 44.65%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබාගැනීමට හැකිවූ බව පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More