පළාත් පාලන මැතිවරණයෙන් ලද බරපතල ජනතා ප්රතික්ෂේපවිම් මත ආත්ම ගෞරවයක් තිබේනම් ආණ්ඩුව ඉවත්වියයුතු බව බෙල්ලන්විල රජමහ විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.
මැතිවරණ ප්‍රතිඵල පිළිගත්තාට ප්‍රමාණවත් නොමැති බවත් ඒ අනුව අවංකව වැඩකිරීමට තීරණයක් ගතයුතුබවත් උන්වහන්සේ පෙන්වා දෙති.
මහනාහිමියන් මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා එයම විහාරස්ථානයේ පැවති ආශිර්වාද බෝධිපුජාවකට සහභාගීවූ අවස්ථාවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...