හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කළයුතු බවට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රි ස්බ්‍රමන්යම් ස්වාමි මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඒ මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ලද ජයග්‍රහණයට සිය සුබ පැතුම්ද එක්කර ඇත.
සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...