රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට ඩුබායි බලා ගිය විශේෂ කණ්ඩායම හිස් අතින්ම ඊයේ (13) මෙරටට පැමිණ තිබේ. උදයංග වීරතුංග මහතාට එරෙහිව ඇති චෝදනා ඇතුළත් ලිපිගොනු පවා එම විශේෂ කණ්ඩායම පසුගිය 08 වැනි දා ඩුබායි යනවිට රැගෙන ගොස් තිබුණි.
උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාර දෙන ලෙස ඩුබායි බලධාරීන් මුණගැසී එම ලිපිගොනුව පෙන්වමින් දැඩිව ඉල්ලීම් කර ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...